Broadcast on 3ZZZ radio on 25 Feb 2019
මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ.
ඒ තමයි sexting ප්රවනතාවය.
මොනවද මේ sexting කියන්නෙ? මේ වචනෙ හැදෙන්නෙ sexසහ texting කියන වචන එකතු වෙලා. දැන් ඔබට ටිකක් පැහැදිලි ඇති. ටෙක්ස්ට් හෝ sms වෙනුවට තාක්ශනය යොදාගෙන තමන්ගේ නිරුවත්, අඩ නිරුවත් හෝ ලිංගිකත්වය මූලික කර ගත් වීඩියෝ, රූප, පනිවිඩ ආදිය (sexually explicit content) තාක්ශණය හරහා හුවමාරු කර ගැනීම තමයි මින් අදහස් වෙන්නෙ.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Create your
podcast in
minutes
It is Free