මෙම පටිගත කිරීමේ සම්පුර්ණ හිමිකම දේශකයාණන් වහන්සේ සතුවන බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනිමට අවසර ලබාගත යුතු බව කරුණාවෙන් දන්වා සිටිමු. විමසීම් -: dhammaresources@gmail.com ================================================================================= බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත වූ ආශිර්වාදයෙන් සූවිසි අනන්ත වූ මහා ගුණ බලයෙන් තුණුරුවන්ගේ ආනුභාවයෙන් සිදු කරනු ලබන සර්ව ආරක්ෂක පිරිත් සජ්ජායනාව. පිරිත යනු කුමක්ද ? හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා ගැනීම සූත්‍ර පිටකයේ “පරියත්ත සුත්ත” ලෙස හඳුන්වන තෝරාගත් සූත්‍ර කොටසක් තිබෙනවා. අපට අධ්‍යාත්මිකව හෝ භෞතිකව, කායිකව හෝ මානසිකව ආරක්ෂාව සලසා ගත හැකි විශ්වාසයක් තිබෙන සූත්‍ර එකතුවක් අඩංගු කොට ඒවාට “සූත්‍ර” කියන නමට අමතරව “පරිත්ත” කියන වචනයක් යොදා තිබෙනවා. පරිත්ත කියන වචනයෙහි තේරුම හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා දෙනවා යනුයි. විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීම පිරිතක් කියවා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීමයි. විපත්ති ලෙස දුක්, භය, රෝග සැලකෙනවා. ලෙඩ, දුක් කරදර, භය, සන්ත්රාසය, මරණය ආදීය විපත් හැටියට සැලකෙනවා. පිරිත් දේශනා කරන්නේ සැපය සලසා ගන්නයි. ඒ වාගේම පිරිත කියන පුද්ගලයා තමා කියන පිරිතේ අර්ථය දැනගැනීම ඉතා වැදගත්. එය නියමාකාරයෙන් සත්‍ය ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ එහි අර්ථය දන්න පුද්ගලයාට යි. අසන පුද්ගලයාට වඩා පිරිත් කියන පුද්ගලයා එහි තේරුම දැන ගැනීම වැදගත්. වචනයෙන් විස්තර කරන ධර්ම කාරණය කුමක්ද? කියා පිරිත් කියන්නා දැනගැනීම ඉතා වැදගත් වෙනවා.
:::::::listen without any ads:::::::
Listen on Google Podcast: https://bit.ly/2YiIQTx
Listen on Apple Podcast : https://podcasts.apple.com
Listen on Amazon Music/Audible : https://music.amazon.com/podcasts/530ab53f-bd10-4a51-9f9a-d8a983d242cf
TuneIn + Alexa : http://tun.in/pj2bm
Listen on Podbean Podcast: https://dharmadhanaya.podbean.com
Listen on Spotify : https://open.spotify.com/show/6RYqQuRK0yu37ARRSdcBZT
බණ අහන ඔබට- බණ අහන්න සලස්වන අයට කොතරම් පින් රැස් වෙනවද
කාන්තාවකට සහ පිරිමියෙකුට මේ ලෝකයේ ඇතිවිය හැකි දරුණුම හිත් වේදනාව
විපාක දෙන්න පරිසරයක් නැති නිසා අහෝසි වී යන කර්ම
මෙම ආලකමන්දා යක්ෂ රාජධානියේ යක්කු_ යක්ෂණියන් විවාහ වෙනවා
වැරදි කාම සේවන අකුසලය සිදුවූ අප මහ බෝසතුන්ගේ පෙර සංසාර කතාවක්
පෙර ආත්මයක වැළි චෛත්-යක් සාදා වන්දනා කල පුලින ථූපිය මහරහතන් වහන්සේ
සසර පුරා නිවන අරමුණු කරගෙන පින් කරපු අය සොයාගෙන බුදුවරු වඩිනවා
භව ගමන පිළිබඳ තරමක් ගැඹුරු ධර්ම දේශනාවක්
පෘතුවියේ විෂ්කම්භය සහ පළමු අපාය පිළිබඳව ඇතිවූ ගැටළුව
හාම්පුතාගේ වෙස් මූණ ගැලවූ සේවිකාවගේ කතාව
නාග ලෝකයේ නාගයන් වන්ඳනා කරන- කැලණි ගඟේ පිහිටා ඇති සිරිපා සටහන
එයින් මිදෙන්න- මෙන්න මේ මූල කාරණාව මතක් කරන්නෙ නැතුව ඉන්න
සසරේ එක් ආත්මයක යුද්ධ කල අපේ බෝසතාණන් වහන්සේ
මැරෙන මොහොතේ හැමෝටම දැනෙන- ඇඟ දැවෙන- පිච්චෙන මරණ වේදනාව
මණිකාර කුලූපග තිස්ස රහතන් වහන්සේ සහ මැණික් කපන්නාගේ කතාව
කාමය- රාගය නැති බ්‍රහ්ම ලොව ඉපදුනු- ඉපදෙන අය
සෝවාන් ඵලය ලබා ගැනීමට ඔබ ප්-රගුණ කලයුතු දේවල්
බුදුරජාණන් වහන්සේ ඔබට ඔබෙන් අහන්න කියපු ප්රශ්නය
ඉපදීම දුකක් වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි
හිත පාලනය කරගන්න අමාරුද
Create your
podcast in
minutes
It is Free
Heart Wisdom with Jack Kornfield
Insight Hour with Joseph Goldstein
How to Train a Happy Mind
AudioDharma
The Zen Studies Podcast