මෙම පටිගත කිරීමේ සම්පුර්ණ හිමිකම දේශකයාණන් වහන්සේ සතුවන බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනිමට අවසර ලබාගත යුතු බව කරුණාවෙන් දන්වා සිටිමු. විමසීම් -: dhammaresources@gmail.com ================================================================================= බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත වූ ආශිර්වාදයෙන් සූවිසි අනන්ත වූ මහා ගුණ බලයෙන් තුණුරුවන්ගේ ආනුභාවයෙන් සිදු කරනු ලබන සර්ව ආරක්ෂක පිරිත් සජ්ජායනාව. පිරිත යනු කුමක්ද ? හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා ගැනීම සූත්‍ර පිටකයේ “පරියත්ත සුත්ත” ලෙස හඳුන්වන තෝරාගත් සූත්‍ර කොටසක් තිබෙනවා. අපට අධ්‍යාත්මිකව හෝ භෞතිකව, කායිකව හෝ මානසිකව ආරක්ෂාව සලසා ගත හැකි විශ්වාසයක් තිබෙන සූත්‍ර එකතුවක් අඩංගු කොට ඒවාට “සූත්‍ර” කියන නමට අමතරව “පරිත්ත” කියන වචනයක් යොදා තිබෙනවා. පරිත්ත කියන වචනයෙහි තේරුම හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා දෙනවා යනුයි. විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීම පිරිතක් කියවා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීමයි. විපත්ති ලෙස දුක්, භය, රෝග සැලකෙනවා. ලෙඩ, දුක් කරදර, භය, සන්ත්රාසය, මරණය ආදීය විපත් හැටියට සැලකෙනවා. පිරිත් දේශනා කරන්නේ සැපය සලසා ගන්නයි. ඒ වාගේම පිරිත කියන පුද්ගලයා තමා කියන පිරිතේ අර්ථය දැනගැනීම ඉතා වැදගත්. එය නියමාකාරයෙන් සත්‍ය ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ එහි අර්ථය දන්න පුද්ගලයාට යි. අසන පුද්ගලයාට වඩා පිරිත් කියන පුද්ගලයා එහි තේරුම දැන ගැනීම වැදගත්. වචනයෙන් විස්තර කරන ධර්ම කාරණය කුමක්ද? කියා පිරිත් කියන්නා දැනගැනීම ඉතා වැදගත් වෙනවා.
:::::::listen without any ads:::::::
Listen on Google Podcast: https://bit.ly/2YiIQTx
Listen on Apple Podcast : https://podcasts.apple.com
Listen on Amazon Music/Audible : https://music.amazon.com/podcasts/530ab53f-bd10-4a51-9f9a-d8a983d242cf
TuneIn + Alexa : http://tun.in/pj2bm
Listen on Podbean Podcast: https://dharmadhanaya.podbean.com
Listen on Spotify : https://open.spotify.com/show/6RYqQuRK0yu37ARRSdcBZT
අත්හැරලා දන් දීමෙන් පින වැඩි වෙන බව ඔබ දන්නවද
අඩුවෙන වැඩිවෙන ලෙස කුසල්_ අකුසල් විපාක දෙන ස්ථාන
අක්කගෙ -මහා මායා- නංගිගෙ -මහා ප්-රජාපතී- එකම තාත්තගෙ පුත්තු දෙන්නා
ධර්ම යාත්‍රා - 06 | Dharma Yathra 06
විදර්ශනා රාත්‍රිය 16 | 2022.10.09 | Vidarshana Rathriya 16 | Sirasa FM
Sirasa FM | Dharma Yathra | ධර්ම යාත්‍රා - 05
විදර්ශනා රාත්‍රිය - 15 | බිනර පුන් පොහෝ දා
ධර්ම යාත්‍රා - 04 | Dharma Yathra | 2022.09.04
2022 නිකිණි පොහෝදා විශේෂ ධර්ම දේශනාව - Maha Rahathun Wadi Maga Osse
විදර්ශනා රාත්‍රිය 14 | 2022.08.11 | Vidarshana Rathriya 14
Sirasa FM | Dharma Yathra | ධර්ම යාත්‍රා - 03
අපට නොපෙනෙන සතර අපායට අයිති ලෝක කිහිපයක් ගැන විශ්මිත කරුණු රැසක්
ඔබෙන් වරදක්_ දෙකක් සිදු උනත්_ මේ ඉටු දෙවියන් ඔබව දාලා යන්නෙ නැහැ
ඔබත් මමත් මීට කලින් ආත්ම වලත් මේ වගේම ධර්මය සාකච්ඡා කරලා තියෙනවා
කල්ප ලක්ෂයකට පෙර නාගයෙක් වී ඉපදී සිටි රාහුල කුමරු තමයි එදා හොඳම යාළුවා
මිත්‍යාදෘෂ්ඨික දෙවියන්ට පහන් දල්වන්න ගියොත්, බලපෑමක් එන්න පුළුවන් _audio
අවුරුදු 80000ක් නිරයේ දුක් වින්ඳ අපේ බෝසතාණන් වහන්සේ
අපේ බුදුරදුන්ගේ ඇඟට හේත්තු වී සිටි සුචිලෝම යක්ෂයාගේ සංසාර කතාව
ආත්ම දෙකක් සිල් රැකලා දෙවිලොව අග රැජිණක් වූ සුජාතාගේ සංසාර කතාව
එදා මහ බෝසතුන් ඇතෙක් නිසා දිවුල් ගහක් උඩ දිවුල් කකා ජීවත් වූ රජෙක්
Create your
podcast in
minutes
It is Free
Heart Wisdom with Jack Kornfield
Insight Hour with Joseph Goldstein
How to Train a Happy Mind
AudioDharma
The Zen Studies Podcast